Youtube video එකක් mp3 file එකක් ලෙස ලේසියෙන් download කරගන්නේ කෙසේද ?
- 10:21 PM
- By Nirosha
- 0 Comments
Youtube site එකේ තියෙන සමහර video අපිට mp3 විදියට download කරගන්න ඕන වෙන වෙලාවල් තියෙනව .උදාහරණයක් විදියට youtube එකේ තියෙන video එකක music එක aඅපේ phone එකකේ ringtone එක විදියට ගන්න ඕන වෙන වෙලාවල් තියෙනව. ඒ වගේ වෙලාවකට මම මේ කියන විදියට ගොඩක් ලේසියෙන් අපිට mp3 එක download කරගන්න පුලුවන්