Youtube video එකක් mp3 file එකක් ලෙස ලේසියෙන් download කරගන්නේ කෙසේද ?
- 10:21 PM
- By Nirosha
- 0 Comments
Youtube site එකේ තියෙන සමහර video අපිට mp3 විදියට download කරගන්න ඕන වෙන වෙලාවල් තියෙනව .උදාහරණයක් විදියට youtube එකේ තියෙන video එකක music එක aඅපේ phone එකකේ ringtone එක විදියට ගන්න ඕන වෙන වෙලාවල් තියෙනව. ඒ වගේ වෙලාවකට මම මේ කියන විදියට ගොඩක් ලේසියෙන් අපිට mp3 එක download කරගන්න පුලුවන්
මුලින්ම කරන්න තියෙන්නෙ ඔබ නරඹන youtube video එකේ වෙබ් ඇඩ්රස් ලින්ක් එකෙහි ඇති "ube" අකුරු 3 ඉවත් කර Enter key එක ඔබන්න.උදාහරණයක් ලෙස video එකක URL එක මේකනම් https://www.youtube.com/watch?v=XGhy03YTVBU
එය මේ ආකරයෙන් https://www.yout.com/watch?v=XGhy03YTVBU වෙනස් කරන්න.
මෙහිදී පිවිසෙන වෙබ් අඩවියේ ඇති Record Mp3 කියන බටන් එක click කර mp3 file එකක් විදියට download කරගන්න පුලුවන් .
මෙය 100% පහසු කටයුත්තක් නිසා ඔයාලත් මේ විදියට කරගන.එහෙනම් මම නවතිනව .

0 comments